හද හඬලා (Am-6/8) ©RN
| Am |
- | Am | - |
| Am/Dm | Em/F | G/Am |
Am |
| Am/Dm |
Em/F | G/Am | Am |
| Am
| C | G | Am |
| Am
| C | G
| Am |
Am C
හද හඬලා සිත
බිඳිලා
Am G C G Am
හද බිඳිලා හඬලා පෙරදා ගංගා
තෙරේ
Am C
අප හමුවූ අප තෙපලු
Am C C G Am
අප හමුවූ
තෙපලු වෙන්වූ ගං තීරේ මේ
Dm
Em
මා හැඩවූ මා සැනසූ
F G7 Am
මා තනිවූ ගංගාව මේ
Am F
Am
ඇයට පුදකලේ නිමල ආදරෙයි
Em G Em
ඇය පැතු සුරංගනා ලොවයි
C Dm
C Dm
අව්වේ දැවුනේ වැස්සේ තෙමුණේ
C G Am
හදෙහී සෙනෙහේ තමයි
C G7 Am
හදෙහී සෙනෙහේ තමයි
Am F
Am
කසුන් විමන් නැතත් ඔයා ලඟින් ඉමී
Em G Em
මගේ ලොවේ රජුන් ඔබයි නිරන්තරේ
C Dm C Dm
පැවසු කතාවන් සැනසු ලතාවන්
C G Am
මාගේ හදේහි තියේ
C G7 Am
මාගේ හදේහි තියේ
No comments:
Post a Comment