පායා ආ සඳ (Em-4/4) ©RN
| Em|
D | C | - |
| D7 | C7
| C | Cm |
| G | D | G |
D |
| Em|
- | - | - |
Em D
පායා ආ සඳ අඳුරු වලාවෙන්
D Em
මා ඉදිරියේ බිම වැටුණා
Em D
ශෝකය තාපය පාළුව අතරේ
Em Em
ඉකිබිඳ හැඬුවා ඇසුණා
Em D
පායා ආ සඳ අඳුරු වලාවෙන්
D Em
මා ඉදිරියේ බිම වැටුණා
| Em |
- | D | - |
| D | -
| Em | - |
| Em |
G | G | - |
Em G
හද විමනේ බිතු සිතුවම්
Em D Em
කිලිටි කලේ ඔබේ දෑතයි //
A G7 G
නොපැතූ වියෝගය මහ වරුසාවෙන්
G D G
දෑත දෙපය මගේ සීතයි
D Em
දෑත දෙපය මගේ සීතයි
Em G
ඔබ පැමිණි ඔබම ගියා
Em D Em
නැවතුන තැන මම ඉන්නම් //
A G7 G
මගේ සහයෝගය පතන වෙලාවේ
G D G
කොහි සිට හෝ යළි එන්නම්
D
Em
කොහි සිට හෝ යළි එන්නම්
No comments:
Post a Comment