මදු මල ලෙස (Em-4/4) ©RN
| G |
-
| - | Em |
| G | - | - | Em
|
| D |
G
| D | Em |
Em D G Em
මදු මල ලෙස මුදු මගේ ප්රියාදර
Em D D
මිහිරාවිය වෙතටයි
Em D
G G
ඔබ සිහිකර කර ඔබට ලියන එක
Em D Em
මට ඇති එක සතුටයි
| Em | D |
- |
- |
|
D | G | Em | G |
|
G | G | - | - |
D7 D Em
අපමණ සිතුවිලි බිහිවී තෙරපී
D G
එකිනෙක පැටලෙන්නේ
Em D D Em
කොහොම පටන්ගෙන මොනවා ලියන්නද නැත මට වැටහෙන්නේ
Em D Em D
කෙටියෙන් පවසමි මගේ ආදරියේ කීමට ඇති සැමදේ
Em D G Em
පරවී රැජිනියේ එදා වගේ අදත්
Em D
ඔබට තවම මම ආදරෙයි //
D7 D Em
හිත ගොළු වෙනවා අත වෙවුලනවා
D G
හදවත ගැස්සෙනවා
Em D
ලිපියෙහි කොලයට මුහුණ යොමනවිට
D Em
නෙත් දෙක පියවෙනවා
Em D Em
කෙටියෙන් පවසමි මගේ ආදරියේ
Em D
කීමට ඇති සැමදේ
Em D G Em
පරවී රැජිනියේ එදා වගේ අදත්
Em D
ඔබට තවම මම ආදරෙයි //
No comments:
Post a Comment