Sunday, 16 September 2018

වෙරළ කොනක හිඳ



                                                         වෙරළ කොනක හිඳ  (Am-4/4) RN




| Am   |  -  |  G  |  -  |
|  F   |  -  |  Am |  -  |
|  C   | Em  |  C  |  E  |
|  E7  |  Am |  +  |  +  |


Am                        F           Am
වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
F                                  Am
ඔබ එන මඟ මා පවන් සැලී
E                        G      
පෙර දිනයක ඔබ හමුවූ තැන හිඳ
E                            E7        Am
වෙන් වෙන්නට මුණ ගසෙමු යළි  //


Am                     F             Am       
වෙරළේ හැපෙනා පෙන රළ අතරේ
E                                  G
මුමුණයි හෙමිහිට අපේ කථා
A                        D           C    
රැල්ලට නොපෙනී වෙනතක ගිය මුත්
G                      E7   Am
සුදු වැලි මුමුණයි අපේ කථා


Am                  F               Am
ඔබ හා දොඩනට ගත සිත ශක්තිය
E                                   G
නැති ලෙස හදවත හඬා වැටේ
A                        D        C       
එනමුදු අප පෙම් කථාව නිමවී
G                     E7      Am       
සමුගන්නම් අද තරහා නොවී

No comments:

Post a Comment