Sunday, 29 July 2018

පෙමින් බැඳෙන්නයි




පෙමින් බැඳෙන්නයි (D-6/8)  ©RN
   |    D    |      G    |     D      |     -       |
   |    D    |      G    |     D      |     -       |
   |    A    |      D    |     A      |     -       |
   |    D    |      G    |     D      |     -       |
   |    D    |    A/G  |   D/G    |    D       |
   |    D    |    A/G  |   D/G    |    D       |

 D                                         D
පෙමින් බැඳෙන්නයි පෙම් කතා කියන්නයි
 A                             A/ F#m/ D  
මෙයින් මතූ  කරන්නේ නෑ  ආරාධනා
D                                           D
ළඟින්  ඉදින්නයි නිරතුරු පැතුම් පතන්නයි
A                             A/ F#m/D 
මෙයින් මතූ කරන්නේ නෑ ආයාචනා  //


D           G      D                 D
දෙමාපියන් පවා කියා පෙමින් බැඳෙන්නේ
D           G      D                D
පැතුම් බිඳී දුකින් තැවී සුසුම් හෙලන්නේ
D           G      D                D
දෙමාපියන් පවා කියා පෙමින් බැඳෙන්නේ
D                      D        D 
මේකද මේ ආදරයේ මිහිර කියන්නේ 
D                                      D
ආදරයෙන් වෙන්වුණු තැන් නැද්ද දිලෙන්නේ
A                            A/ F#m/D 
මෙයින් මතූ මටත් එපා ආදරේ //



D            G        D                D
කෙනෙක් දිහා නෙතින් බලා හැඟුම් දෙවන්නේ
D            G        D                D
තවත් කෙනෙක් අතේ වෙලී තොරන් බඳින්නේ
D            G       D                 D
කෙනෙක් දිහා නෙතින් බලා හැඟුම් දෙවන්නේ
D                      D        D  
මේකද මේ ආදරයේ මිහිර කියන්නේ
D                                       D
ආදරයෙන් වෙන්වුණු තැන් නැද්ද දිලෙන්නේ
A                               A/ F#m/D
මෙයින් මතූ  මටත් එපා ආදරේ //

No comments:

Post a Comment