වීදි කොනේ (G-4/4) ©RN
| G | -
| - | F/G |
| F | G | - | - |
| F | -
| G | F |
| G
| F |
G |
F |
| G
| F |
G |
+ |
G G F
වීදි කොනේ මාවත අද්දර
G G | - | F | G
හඬනා කිරි දරුවෝ
G G F
කවදා හෝ නුඹ වියපත් වූ දා
G F G G
පියා කොහේදැයි මවගෙන් අසනු එපා
G C G
මමත් පියෙකි පුත නුඹ වැනි දරුවකුගේ
D C D7 G
මටත් දැනේ ඔය පොඩි හිත දැවෙන රඟේ
C G
බලා හිඳිමි මම නුඹ නලවන්නට
G F G F G | - | F | G
පොඩි හිස අතගා සුරතල් පුතේ කියා
G C G
පියෙක් හිඳී පුත නුඹටත් කොතැනක හෝ
D C D7 G
පිනක් නැතිද ඒ සෙවනේ ඉන්න අහෝ
C G
සිනාසියන් පුත කිරි දත් පෙන්නා
G F G F G | - | F | G
මා අමතන විට සුරතල් පුතේ කියා
No comments:
Post a Comment