Sunday, 16 September 2018




පියඹා යනවා මා ආකාසයේ   (Am-6/8) RN

Am  | -  | -  | - |
Am  | -  | -  | - |
G   | F  | Am |   |


Am                                F
පියඹා යනවා මා ආකාසයේ
F                        G
අවසානයි ප්‍රේමාදරේ
G             F  
ගිරවෝ    කොවුලෝ
Em                   Am
මිදුනා මා ආදරෙන්



Am
පෙම් බැන්දදා ඉන්දදා උපන් හදේ  
Am                                      D
සිත වේදනා ඉතින් රිදුම් නොදේ
D                     G
ජීවිතේ පුරා පවන් සැලේ
        F                             E
මල් මල් යොවුන් වියේ ජීවිතේ



Am    
රෑ නින්ද යා නොදී හිතේ උපන්
Am                                    D
නෑ පෙම්වති කියා රුවක් ඉතින්
D                             G
පෙම් වදන් සිඳී බිඳී ගිහින්
      F                       E
මල් මල් යොවුන් වියේ ජීවිතේ

පන්සලේ පල්ලියේ


                                                            පන්සලේ පල්ලියේ   (Dm-6/8) RN



[adlib]
-------------------------------------
| D  | -  | A  | -  |
| D  | A  | D  | -  |

|Dm  | -  | F  | -  |
|Gm  | F  | C  |Dm  |
|Dm  | -  | C  | -  |
|Bb  | C  |Am  |Dm  |
|Dm  | -  | F  | -  |
|Gm  | F  | C  |Dm  |



Dm                             F             C
පන්සලේ පල්ලියේ දහදියෙන් අපි තැනූ
          Gm                        C           Dm  
පිළිම දාගැබ් පෙනේ ලෝකයක් දන නැමූ  //
     Dm                    C
අපේ ශක්තියයි අපේ ජීවයයි
      F                         Am         Dm
වන්දනා කරන්නේ වන්දනා ලබන්නේ


           F                           G
මේ බවක් තේරුනේ නැතිකමින් ලෝකයේ
          F            C                F           Dm
නැතිකමයි රජවුනේ දුක් නොවව් මිනිසුනේ //
        Gm         F              C
හෙට උනත් නෑ පමා පන පොවා ජීවිතේ
          F                Am           C          Dm
රළපෙළක් සේ නැගෙව් මියැදුනත් හාමතේ


      F                           G
වීරියෙන් රට නැගූ දහදියෙන් බිම තෙමු
      F         C            F            Dm
ජීවිතේ වේදනාවන් සදා කල් ගෙවූ //
       Gm         F           C
මිනිසුනේ හදවතේ ලේ වලින් පණ ලැබූ
       F           Am        C            Dm      
පරපුරක් බිහිකරව් මාවතේ තනි නොවූ  

වෙරළ කොනක හිඳ



                                                         වෙරළ කොනක හිඳ  (Am-4/4) RN




| Am   |  -  |  G  |  -  |
|  F   |  -  |  Am |  -  |
|  C   | Em  |  C  |  E  |
|  E7  |  Am |  +  |  +  |


Am                        F           Am
වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
F                                  Am
ඔබ එන මඟ මා පවන් සැලී
E                        G      
පෙර දිනයක ඔබ හමුවූ තැන හිඳ
E                            E7        Am
වෙන් වෙන්නට මුණ ගසෙමු යළි  //


Am                     F             Am       
වෙරළේ හැපෙනා පෙන රළ අතරේ
E                                  G
මුමුණයි හෙමිහිට අපේ කථා
A                        D           C    
රැල්ලට නොපෙනී වෙනතක ගිය මුත්
G                      E7   Am
සුදු වැලි මුමුණයි අපේ කථා


Am                  F               Am
ඔබ හා දොඩනට ගත සිත ශක්තිය
E                                   G
නැති ලෙස හදවත හඬා වැටේ
A                        D        C       
එනමුදු අප පෙම් කථාව නිමවී
G                     E7      Am       
සමුගන්නම් අද තරහා නොවී

Friday, 14 September 2018

හිතුමතේ ජීවිතේ



                                                හිතුමතේ ජීවිතේ (Am 4/4) RN
| Am  |  -  |  C   |  -  |
| Bb   |  -  | Am |  -  |
| Am  |  -  |  G   |  E |
| Am  |  -  |
Am                                         F
හිතුමතේ ජීවිතේ කඩු තුඩු මත රැඳෙනා
G                     Am         G        Am
නිදහසේ රජවරු නිදැල්ලේ ඉගිල්ලෙනා

[[ |  Am  |  -   |   -   |  G    |
    |   G    |  -   |  -    |  Am | ]]

Am                C Am             C
 සද්දෙන් වැඩ නෑ ඉන්නේ හයියෙන්
G                                   Am
දන්නෝ දනිතී කවුදෝ මන් දැයි
Am                 C      Am                 C
ලොවම පිට පෙරලිලා හිසට බර වැඩි වෙලා
G               Am     
කවුරුද හැඬුවේ ……

[[ |  Am  |  -   |   -   |  G    |
    |   G    |  -   |  -    |  Am | ]]

Am              C  Am              C
ගැහුවත් වැල්ලේ කැරකෙයි බඹරේ
G                                         Am
මැරුවත් නොමැරේ අපගේ උරුමේ
Am                 C      Am                 C

ලොවම පිට පෙරලිලා හිසට බර වැඩි වෙලා
G               Am     
කවුරුද හැඬුවේ ……