පෙමින් බැඳෙන්නයි (D-6/8) ©RN
| D | G
| D | - |
| D | G
| D | - |
| A | D | A |
- |
| D | G | D | - |
| D | A/G
| D/G |
D |
| D | A/G
| D/G | D |
D
D
පෙමින් බැඳෙන්නයි පෙම් කතා කියන්නයි
A A/ F#m/ D
මෙයින් මතූ කරන්නේ නෑ
ආරාධනා
D D
ළඟින් ඉදින්නයි නිරතුරු පැතුම් පතන්නයි
A A/ F#m/D
මෙයින් මතූ කරන්නේ නෑ ආයාචනා //
D G D D
දෙමාපියන් පවා කියා පෙමින් බැඳෙන්නේ
D G D D
පැතුම් බිඳී දුකින් තැවී සුසුම් හෙලන්නේ
D G D
D
දෙමාපියන් පවා කියා පෙමින් බැඳෙන්නේ
D D D
මේකද මේ ආදරයේ මිහිර කියන්නේ
D D
ආදරයෙන් වෙන්වුණු තැන් නැද්ද දිලෙන්නේ
A A/ F#m/D
මෙයින් මතූ මටත් එපා ඒ ආදරේ //
D G D D
කෙනෙක් දිහා නෙතින් බලා හැඟුම් දෙවන්නේ
D G
D D
තවත් කෙනෙක් අතේ වෙලී තොරන් බඳින්නේ
D G D D
කෙනෙක් දිහා නෙතින් බලා හැඟුම් දෙවන්නේ
D D D
මේකද මේ ආදරයේ මිහිර කියන්නේ
D D
ආදරයෙන් වෙන්වුණු තැන් නැද්ද දිලෙන්නේ
A A/ F#m/D
මෙයින් මතූ මටත් එපා ඒ ආදරේ //