සැදී රන් අබරණින් (Gm-3/4)
INTRO
|Gm | - |Gm/F|Eb/Gm|
|Eb | F | - |Eb |
|Eb |Gm | - | F |
| F |up to this in 6/8
|Gm | - | in 4/4
CHORUS
Gm Eb
සැදී රන් අබරණින් රිදී සළු පිලි දරා
Eb F Gm
නැගී රිය පෙරහරින් පැතු පෙම් ලොව දවා
Gm Eb
මනාලිය වී ළඳේ ගියත් ඔබ ඔහු කරා
F Bb F Gm
මගේ හදවත ඔබෙයි මගේ දිවි ඇති තුරා
INTER
|Gm | - | - | - |
|Cm | - | - | - |
|Bb | - | - | F |
|Gm | - |
VERSE 1
Gm C
අදින් පසු සිත ඔබේ අහිමි වන බව දනිම්
Ab Bb Dm Gm
යළිදු අප දිවි තුරා නොයෙන බව යළි දනිම්
F Gm
නොයෙන බව යළි දනිම්
VERSE 2
Gm C
ඔබෙන් ලද සෙනෙහසේ සුවය නිති විඳින්නම්
Ab Bb Dm Gm
සසර මතු බවෙක හෝ සුරත ඔබෙ පතන්නම්
F Gm
සුරත ඔබෙ පතන්නම්
END
|Gm |Cm | F |Gm |
Till Fade
Ref :https://sinhalasongbook.com/sadee-ran-abaranin/